Colombo Today Local News

දෙරණ වැරදි කරුවවූ, අර්ථය විකෘති කළ වීඩියෝව මෙන්න

දෙරණ පුවත් විකාශයක් අතරතුර ජනාධිපතිවරයාගේ කතාවක් විකුර්ති කර පළකිරීම හේතුවෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය පැවැත්වූ පරීක්ෂණයකින් එම මාධ්‍යතනය වැරදිකරු වී තිබෙනවා. ඒ අනුව දෙරණ මාධ්‍ය බලපත්‍රය අහෝසිවීම දක්වා මෙම ගැටලුව දුරදිග ගොස් තිබෙනවා.

මේඅතර ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මුණගැසී ඇති දෙරණ හිමිකරුවන දිලිත් ජයවීර මහතා මෙම ප්‍රශ්නය ගොඩින් විසදාගැනීමට කටයුතු යොදාගන ඇති බවට ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙන අතර ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මේ සදහා කැමති කරවාගැනීමට මේ වනතුරුත් හැකියාව ලැබී නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ .

අදාළ විකුර්තියට ලක්වූ වීඩියෝව කිසියම් පිරිසක් විසින් මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. එම වීඩියෝව පහතින්….

 

Related posts

“ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න”

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday

මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනාවක්

colombotoday

හොරණ තල්ගහවිල ප්‍රදේශයේ වෙඩිතැබීමක්

Admin

“පෝයට බාර් වැසීමෙන් මත්පැන් බීම වැඩිවෙනවා.. බියර්, වයින් මිලටත් වෙනසක් ඕන“ – මුදල් ඇමති

colombotoday

උතුරු-නැගෙනහිර භික්ෂූන් වහන්සේලාගේ ජීවිත අනතුරේ… විහාරස්ථානවල ආරක්ෂාව තහවුරු කරන්න…

colombotoday