Colombo Today Local News

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයන්න – ඉන්දියාව සහ ඇමරිකාව ජනාධිපතිට දන්වයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු සහ ඉන්දියානු තානාපතිවරු අද (13) දහවල් ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වූ අතර
ඇති වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව අස්ථාවර නොවීම සඳහා යහපාලන රජය දිගටම පවත්වාගෙන යන ලෙස දන්වා තිබේ.

එජාපය හෙට දිනයේදී නව ආණ්ඩුවක් සැදීමට සුදානමින් සිටි අතර මෙම විදේශීය බලපෑම් මත එජාප ශ්‍රීනිප හවුල් ආණ්ඩුව දිගටම ගෙන යාමට ජනාධිපතිවරයා බොහෝ විට තීරණය කරනු ඇති බවත් එසේ කළහොත් එජාප නව රජයක් පිහිටුවීම අවශ්‍ය නොවන බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Related posts

ඉරානයෙන් යූරියා දෙන්න එකඟවෙයි

colombotoday

“ජවිපෙ සහය රනිල්ට“ පුවත ගැන ජවිපෙන් විශේෂ නිවේදනයක්

colombotoday

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

colombotoday

නිරෝධායනයට ලක්වු කත ඥාතීහු ප්‍රතික්ෂේපකරද්දී, ඉතා දිළිඳු පවුලක් ඇය බාර ගනියි

colombotoday

වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ රෝගීන්ට හිසේ තෙල් ගාන්න ගිය පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

20 වන සංශෝධනයට ජනමත විචාරණයක්… ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි ?

colombotoday