Colombo Today Local News

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ තරුණයෙක් අල්ලයි

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක්ව මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (26) දින කරුංගාලේ මාර්ගය අසල දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

රුමේනියාවේ රැකියා ලබාදෙන පවසා එම තැනැත්තා විසින් රුපියල් 5,050,000ක මුදලක් වංචා කර ඇතැයි පොලීසියට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 24ක් වු බංගදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුව අද (27)දින පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නියමිතය.

Related posts

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 557 දක්වා ඉහලට.

colombotoday

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉවත් වෙයි

Admin

පොසොන් පෝයට දන්සැල් පවත්වන්න අවසර නෑ

colombotoday

උඩරට මැණිකේ පීලි පැනීමෙන් දුම්රිය ප්‍රමාදයක්

Admin

ඩෙංගු ව්‍යාප්තිය ගැන අනතුරු ඇගවීමක්

colombotoday

රාජ්‍ය ආයතන 30ක් අනතුරේ.. IMF උපදෙස් මත ප්‍රාග්ධන වියදම් කපා හැරීමට යයි

colombotoday