Colombo Today Local News

හිටපු රග්බි සභාපති ක්‍රීඩා ඇමතිගෙන් කෝටි 50ක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය විසුරුවා හැර රග්බි පරිපාලනයට කමිටුවක් පත්කිරීමෙන් සිය කීර්තිනාමයට සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට වූ හානියට රුපියල් මිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා හිටපු සභාපති රිස්වි ඉල්ලියාස් මහතා පවසයි.

රග්බි පරිපාලනය විසුරුවාහැර කමිටුවක් පත්කිරීමෙන් තමන් වසර 30 කට අධික කාලයක් රග්බි පරිපාලනයේ ගොඩනගාගෙන තිබූ කීර්තිනාමයට විශාල කැළලක් වූ බව ද ඉල්ලියාස් මහතා ක්‍රීඩා අමාත්‍යංශයට එරෙහිව පවත්වාගෙන යන නඩුව තව දුරටත් පවත්වාගෙන යන බව ද සඳහන් කරයි.

Related posts

සයිටම් වගේ 10 ක් 15ක් රටට අවශ්‍යයි – බොදු බල සේනා

colombotoday

අපි සල්ලි අච්චු ගැහුවේ නෑ

Admin

ඉදිරියට තව බදු

Admin

ඥාණසාර හිමි ඝාතන කුමන්ත්‍රණයක්, ප්‍රබල ඇමති පිටුපසින්“ පොලිස්පතිට පැමිණිලි

colombotoday

පාස්කු කොමිසම නිර්දේශ ඉදිරිපත් කරලා තියෙන්නේ නායකත්වය හා පක්ෂය විනාශ කිරිමේ අරමුණින් – ශ්‍රීලනිපයෙන් චෝදනා

colombotoday

අගමැති හොදා…යි.. මගේ ඡන්දෙත් ඔහුටයි… රනිල්ට එරෙහි මහ කස කරු රංගේ බණ්ඩාර

colombotoday