Colombo Today Local News

විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපොළේ විශේෂ කවුළු ඇරෙයි

විදෙස් සංචාරකයින්ගේ ආගමන විගමන කටයුතු සඳහා විශේෂ කවුළු කිහිපයක් අද (24) සවස සිට කටුනායක ගුවන්තොටුපොළේ විවෘත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ “සංචාරක සංවර්ධන කමිටුව” එම නිර්දේශය කර ඇත.

Related posts

සාමාන්‍ය පෙළ විභාගය 10 වසරට එයි – උසස් පෙළ අවුරුදු 17 දී

Admin

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Admin

සිංහල මව්වරුන් වඳ කළ මුස්ලිම් දොස්තර ඇමති රිෂාඩ්ගේ ගෝලයෙක් කියන බව ඇත්තක්ද?

colombotoday

කාන්තා මැත්පැන් තහනමට නි.ඇමති හර්ෂගේ විරෝධය

colombotoday

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුත් ඉහලට

Admin

ඡන්දය ඉවරවනතුරු කසිප්පු වඩියක් පෙරාගන්න ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ පොලිසියෙන් ඉල්ලති

colombotoday