Colombo Today Local News

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය ඇනහිටී

කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිබලය ඇනහිට ඇති බව වාර්තා වෙයි.

කොලොන්නාව උප විදුලි බලාගාරයේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක ඇතිවී ඇති දෝෂයක් හේතුවෙන් එය සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය නිලධාරියෙක් කියයි.

ඒ අනුව කොළඹ 04,05,07,08,10 සහ 12 යන ප්‍රදේශවලට මෙලෙස විදුලිය ඇනහිට ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

Related posts

හැටන් – සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

colombotoday

බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී !

colombotoday

ඥානසාර හිමිගේ ආරක්ෂාව බන්ධනාගාරයට ප්‍රශ්නයක්

colombotoday

පොලවේ ඉදන් හඳ අල්ලන සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත

colombotoday

විදෙස්ගතව සිටි 1080 දෙනෙකු දිවයිනට

colombotoday

IMF ලබාදෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි

Admin