Colombo Today Local News

හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ භූ චලනයක්

හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 4.4 ක භූ චලනයක් සිදුව තිබේ.

හම්බන්තොට ප්‍රදේශයට කිලෝමීටර් 25.8 ක් දුරින් වන ගිනිකොනදිග මුහුදු ප්‍රදේශයේදී අද අලුයම 12.45 ට මෙම භූ චලනය සිදුව ඇති බව භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම මහතා පවසයි.

එමගින් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද පැවසීය.

Related posts

හොරකමට අල්ල ගත් සිසුන්ගේ පරිගණකයක් තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

colombotoday

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය

colombotoday

හෝටලයක සාද දැමූ 52ක් අත්අඩංගුවේ.

colombotoday

හෙට සිට විදුලිය කැපෙන වේලාව වැඩි වෙයි

Admin

සහල් මෙක්ට්‍රික් ටොන් 6,000ක් ආනයනයට පියවර

colombotoday

මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට

colombotoday