World

රාහුල් ගාන්ධිගේ පෙත්සම විසි වෙයි – මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමෙ අවස්ථාවත් සුන්

අභියාචනය විභාග කර අවසන් වන තෙක් සාපරාධී අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කිරීම අත්හිටුවන ලෙස ඉල්ලමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂ ප්‍රධානී රාහුල් ගාන්ධි ගොනු කර තිබූ පෙත්සම ගුජරාට් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

පෙත්සම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රාහුල් ගාන්ධිට සිය මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී තිබේ.

Related posts

අධිකරණයකට බෝම්බ ප්‍රහාරයක්

colombotoday

බ්‍රිතාන්‍යයේත් බුර්කාව තහනම් වල ලකුණු ! 57%ක් බුර්කාව එපා කියයි

colombotoday

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පාකිස්ථානයේ බස් බොම්බයකින් 11ක් මරුට බිළි.

colombotoday

ඇමරිකාව ගිනියම් වෙයි – හිටපු ජනපති ඔබාමාගෙන් සැර ප්‍රකාශයක්

colombotoday

ට්‍රම්ප් බයිබලයට අත තබා දිවුරයි.. ඉස්ලාම් අන්තවාදය අතුගා දමන බවට සපථ කරයි !

colombotoday