Colombo Today Local News

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙට සිට

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙට (05) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව හෙට (05) සිට 23 වනදා දක්වා තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම සිදු කරන බවයි මැතිවරණ කොමිසම වැඩි දුරටත් සදහන් කරන්නේ.

Related posts

ඩෙංගු බෝවන තැන් සොයා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක්

colombotoday

අවුරුද්දට ගමේ යන අයට අහඹු PCR

colombotoday

අපි ඉල්ලන් කෑවා…

colombotoday

“විශ්වාසභංගයට පෙර ඉල්ලා අස්වී එජාප අයෙක් අගමැති කරවන්න” – රනිල්ට ජාත්‍යන්තර බලපෑම්

colombotoday

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

colombotoday

“ගොවි සමුළුවට කීයක් ගියත් කමක් නෑ.. මේක සැණකෙළියක් නෙවෙයි” – ජනපති

colombotoday