Colombo Today Local News

පවුල් ආරවුලකට පියා සහ පුතුට පිහියෙන් ඇනලා…

කටුපොත, දෙබරේ වැව ප්‍රදේශයේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ පිහි ඇනුමකින් තුවාල ලැබූ පියෙකු සහ පුත්‍රයෙකු රෝහල්ගතකර තිබේ.

එහිදී පිහි ඇනුම සිදුකර ඇති පුද්ගලයාද තුවාල සිදුව රෝහල්ගතකර ඇති අතර එහිදීද දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

පිහි ඇනුම සිදුව ඇත්තේ කටුපොත මත්පැන් අලෙවිසැල ඉදිරිපිට දීය.

සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කටුපොත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

එජා සංවිධානය ත්‍රීමලේ නාවික කදවුරට කඩාපැන එහි වධකාගාර තිබූ බව ප්‍රකාශ කරයි

colombotoday

අපි ඉල්ලන් කෑවා…

colombotoday

රට බංකොළොත් කරපු අයට ඇමතිධූර දීම පිස්සුවක්… රනිල්ගෙන් කිසිම සහනයක් ජනතාවට ලැබී නැහැ…

colombotoday

මන්ත්‍රීවරයෙකුගේ කෑම වේලක මිල රු. 296යි – කථානායක දැනුම් දෙයි

colombotoday

පෙළපාලි තහනම්

Admin

විදෙස්ගත වන අයට සිවුවෙනි මාත්‍රාවක්

colombotoday