Colombo Today Local News

අගමැති සුපුරුදු සුවෙන්

තමන් සුපුරුදු සුවයෙන් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අගමැතිවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේබව කියා සිටි.

රෝගියෙකු බැලීමට හෝ මේ දිනවල තමන් රෝහලකට නොගිය බවයි නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා පවසයි.

ඒ අනුව අසනීප තත්ත්වයකින් අගමැතිවරයා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවට ගෙන යන ප්‍රචාරය අසත්‍ය බව එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

සිංහල සිසුන්ට පහරදීම හින්දු සම්මේලනය හෙළා දකී.. අන්තවාදීන් අත්අඩංගුවට ගන්න, පොලිස්පතිට ලියයි!

colombotoday

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 80% ක් අවසන්

Admin

විමල්ට සෙත් පතන්න ඥාණසාර හිමියෝ වැලිකඩ වඩිති !

colombotoday

ගාලුමුවදොර අරගලයේ නිරත සාමාජිකයින් අද ජනපති හමුවෙයි

colombotoday

යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙක් රිය අනතුරකින් ජීවිතක්ෂ‍යට

Admin

අගමැතිත් බැඳුම්කර කොමිසමට…! කැදවිමටත් පෙර යන්න තීරණය කරයි

colombotoday