Colombo Today Local News

රුසියාවෙන් යුක්රේනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි

රුසියාව යුක්රේනයට කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

ඒ, බකමූත් නගරය අත්පත් කර ගැනීමේ සටන් අතරතුරදීයි.

යුද්ධය ආරම්භ වීමත් සමග ඇති වූ දරුණුතම සටන් පසුගිය දින කිහිපය තුළදී වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා සදහන් කරන්නේ, ඉන් දෙපාර්ශ්වයටම දැඩි හානි වී ඇති බවයි.

මේ වනවිට එම නගරයේ භූමි ප්‍රදේශයෙන් 75%ක් පමණ රුසියානු හමුදා යටතට පත්ව ඇතැයි විදෙස් මාධ්‍යවල සඳහන් වේ.

Related posts

හුදෙකලා නොමැති ප්‍රදේශවල දහම් පාසල් ඇරඹෙයි

colombotoday

ඇඹිලිපිටිය රෝහලේ සැත්කම් වලට බාධා

Admin

මගේ ජාන රණසිංහ ප්‍රේමදාසගේ. මැදවච්චිය සුරපුරයක් කරන්න මට ශක්තිය දෙන්න. සජිත් ප්‍රේමදාස

colombotoday

මැයි සිට ඇමති බන්දුලගෙන් තවත් සහන මල්ලක්

colombotoday

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනාවට වෛද්‍ය සංගමයේ විරෝධය !

colombotoday

ඇමතිකමක් නොදුන්නැයි ෆොන්සේකා, රංගේ ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි…

colombotoday