Colombo Today Local News

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල සතොස පහත දමයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල අද (මාර්තු 3) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව, වියළි මිරිස්, පාන් පිටි, පරිප්පු, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ළූණුවල මිල පහළ දමා ඇත.

වියළි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 75කින් ද පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 15කින් ද පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 19 කින් ද සුදු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 11කින් ද රතු කැකුළු (දේශීය) කිලෝග්‍රෑමයක මිල රුපියල් 9කින් ද සුදු නාඩු (ආනයනික) කිලෝග්‍රෑමයක මිල රුපියල් 7 කින් ද ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 6කින් ද පහළ දමා තිබේ.

එම ආහාර ද්‍රව්‍යවල නව මිල ගණන් පහතින්.

Related posts

සහල් හිඟය තව මාසයක් තියනවා නියෝජ්‍ය ඇමති කියයි

Admin

මහින්ද අලුත් ජාතික වැඩකට අත ගහයි

colombotoday

අල්ලගත්ත වගේ තුන් ගුණයක් ආයුධ හිස්බුල්ලා ළඟ. අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් පවත්වන්න හින්දු සම්මේලනය ඉල්ලයි

colombotoday

“2020 ජනාධිපතිවරණයට තරග කිරීමට මාත් සූදානම්” – ෆොන්සේකා

colombotoday

රටඉඳි බද්ද රුපියලට අඩු වෙයි

colombotoday

මහනුවර සිදුවීම මෙහෙයවීයැයි සැකපිට 10ක් අත්අඩංගුවට

colombotoday