Colombo Today Local News

“ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ” – මහින්ද දේශප්‍රිය තැබූ සටහන

මැතිවරණය පිළිබඳව සීමා නිර්ණය කොමිසමේ සභාපති හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පලකළ අදහසක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

“ඔහොම යං…ඔහොම යං…දිමුත් & මෙන්ඩා නියමයි” ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකට ලැබුණු ප්‍රතිචාරයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස සඳහන් කර තිබේ.

එහි සඳහන් වන්නේ මෙවැන්නකි.

“ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ, ශිව දෙවියො කිව්වලු ඔයාගෙ කසාදෙ හෙට කියල. ගණ දෙවියන් ඒක ලියා ගත්තලු රන් පත්‍රයක. හැමදාම උදෙන්ම නැගිටලා ඒක බලන ගණදෙවියන් “ආ කසාදෙ හෙට” කියල එයාගෙ වැඩවල යෙදෙනවලු.”

Related posts

ඥාණසාර හිමි නිදහස් නොකළොත් ඊට විරුද්ධව ප්‍රබල හඬක් රට තුළ ගෙනියනවා. – පා.ම විජේදාස රාජපක්ෂ කියයි

colombotoday

ඤාණසාර හිමිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

colombotoday

පහුගිය රජයේ ඇමතිකම් කළ ඒකාබද්ධ විපක්ෂයේ 33කට නඩු දානවා.. ඔවුන් හොරු – අමුණුගම

colombotoday

කෙළ ගැහුවොත් ‌කෙළවෙයි. කුරුණෑගල ටවුමේ කෙළ ගැසීම තහනම්. මාස 6ක් හිරේ

colombotoday

ජනතාව එන්නත ගැන අහද්දි දෙන්න උත්තර නෑ. කලාව කරගෙන හිටියානම් ඉවරයි. – ගීතා කුමාරසිංහ

colombotoday

එට්කා සහ මෙරට ආර්ථික ඝාතකයෝ !

colombotoday