ශ්‍රී ලංකාවේ කොරියා ජනරජයේ තානාපතිනී මියොන් ලී මහත්මිය සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව තිබේ.
ශ්‍රී ලංකාවෙි කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, ප්‍රවාහනය, ජල කළමනාකරණය, සනීපාරක්ෂාව සහ සංවර්ධනය සඳහා සහාය වීම මෙහිදී කොරියා තානාපතිනිය සාකච්ඡා කර ඇත.
මෙම අවස්ථාවට කොරියා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Jung Sohngyee මහත්මිය ද සහභාගී විය.