රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (09)දිනයේ සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට වෛද්‍යවරුන්, වරාය, විදුලිය, ජල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තීය සමිති 40 ක් ඇතුළත් ය.