Colombo Today Local News

යහපාලනයෙන් වාරණයට ලක්වූ පළමු මාධ්‍යවේදියා මමයි – “මුල් පිටුවෙන්“ කැපුණු හැටි බන්ධුල කියයි

යහපාලන ආණ්ඩුව ආරම්භයත් සමඟ වාරණයට ලක්වූ පළමු මාධ්‍යවේදියා තමා බව ප්‍රවීන මාධ්‍යවේදී බන්දුල පත්මකුමාර මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ යොවුන් පුවත්පතක් වූ ඉරිදා “APPLE” පුවත්පතේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි.

ඒ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ වසර 12කට ආසන්න කාලයක් තමා ස්වර්ණවාහිනියේ මුල් පිටුව වැඩසටහන මෙහෙයවූ බවයි. කෙසේවුවද එය අත්හැරීමට සිදුවුයේ යහපාලන ආණ්ඩුව පත්වීමත් සමඟ බවයි.

Related posts

ඇමතිනී තලතා, ඇමති ඩිලාන්ගේ මහාපරිමාණ මූල්‍ය වංචාවක් සාක්ෂි සහිතවම හෙළිකරයි

colombotoday

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් සති දෙකක් ඇතුළේ

colombotoday

බේරුවල ඉස්ලාම් දේවස්ථානයක 3000ක් රැස්කර දානයක්. | පොලීසිය හා සෞඛ්‍ය අංශ නවතා දමයි.

colombotoday

කොටි සමරන්න වෙල්ලමුල්ලිවයික්කාල් පැමිණි විග්නේෂ්වරන්ව පොලීසිය පන්නා දමයි

colombotoday

මුහුදු මහා විහාරයේ හිමිනමකට ප්‍රහාරයක් – සැකපිට 8ක් අත්අඩංගුවේ

Admin

“හජ් උත්සවයේදී ගවයන් ඝාතනය කළයුතු බව කුරාණයෙත් කියා තියනවා” ගවඝාතන තහනමට අපෙන් ඉඩ නෑ – අසාද් සාලි

colombotoday