World

රාහුල් ගාන්ධි මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ගැන ඉන්දීය අගමැතිගේ විරෝධය

රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට නුසුදුස්සෙකු කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය විරෝධය පළ කර තිබේ.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, එරට විපක්ෂයේ නව එක්වීම් තමන් හෙළා දකින බවයි.

එම විපක්ෂ සමජිකයින්ගේ එක්වීම දූෂිතයින් එක වේදිකාවකට එක්වීමක් ලෙස සැළකිය හැකි බව ඔහුගේ මතයයි.

පක්ෂ 14ක් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ගත් පියවර එරට මධ්‍යම රජයේ ආයතන අවභාවිත කිරීමක් බව ද ඔහු පවසයි.

තමන්ට ව්‍යවස්ථාපිත ආයතනවල ශක්තිමත් පදනමක් ඇති බවත් ඒ හේතුවෙන් එම ව්‍යවස්ථාපිත ආයතන අකර්ම්න්‍ය කිරීමට විපක්ෂය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

අකුණු සැර වැදී අලි 18ක් මරුට

colombotoday

අදට දින 16යි.. ජයලලිතා සිහි සුන්ව තවමත් රෝහලේ !

colombotoday

පෘථිවිය ට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනේ

colombotoday

මුස්ලිම් රටවල සංචාරය කිරීම අනතුරුදායකයි | සිය පුරවැසියන්ට ප්‍රංශය අනතුරු අඟවයි.

colombotoday

වැඩිපුර වියදම් කළොත් මගුලටත් බද්දක් !!

colombotoday

බෝයිං 737 නිෂ්පාදනය නතර කෙරේ

colombotoday