World

රාහුල් ගාන්ධි මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ගැන ඉන්දීය අගමැතිගේ විරෝධය

රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවට නුසුදුස්සෙකු කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය විරෝධය පළ කර තිබේ.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, එරට විපක්ෂයේ නව එක්වීම් තමන් හෙළා දකින බවයි.

එම විපක්ෂ සමජිකයින්ගේ එක්වීම දූෂිතයින් එක වේදිකාවකට එක්වීමක් ලෙස සැළකිය හැකි බව ඔහුගේ මතයයි.

පක්ෂ 14ක් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ගත් පියවර එරට මධ්‍යම රජයේ ආයතන අවභාවිත කිරීමක් බව ද ඔහු පවසයි.

තමන්ට ව්‍යවස්ථාපිත ආයතනවල ශක්තිමත් පදනමක් ඇති බවත් ඒ හේතුවෙන් එම ව්‍යවස්ථාපිත ආයතන අකර්ම්න්‍ය කිරීමට විපක්ෂය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ආධාර ලබා ගන්න විදෙස් සබඳතා ඇති ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක්

Admin

සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ හැට දෙක ඉක්මවයි

colombotoday

සෑම විනාඩි 15කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන රටක්.. 86 හැවිරිදි මිත්තනියවත් දූෂණය කරලා

colombotoday

ඉතාලියේ වැඩිහිටි නිවාසයක ගින්නකින් 6ක් මරුට – 81ක් රෝහලේ…

Admin

අගමැති ඉල්ලා අස්වීමට එකඟ වේ.

colombotoday

UN සම්බාධකවලට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday