Colombo Today Local News

මූල්‍ය අරමුදලත් දැන් තාලය වෙනස් කරලා – කිරිඇල්ල මූල්‍ය අරමුදලින් ප්‍රශ්නයක් අහයි

මූල්‍ය අරමුදලත් දැන් “තාලය” වෙනස් කර ඇතැයි ද ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න නම් ජනවරමක් අවශ්‍ය බව මූල්‍ය අරමුදල සැප්තැම්බර් මාසයේ දී පැවසූ බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දැන් කොන්දේසි ඉදිරිපත් කර ඇත්තේ ජනවරමක් අරගෙන දැයි මූල්‍ය අරමුදලෙන් විමසා සිටින බවද කිරිඇල්ල මහතා පැවසීය.

විපක්ෂය සමග සාකච්ඡා කොට එකඟතාවයෙන් ආණ්ඩුවට මූල්‍ය අරමුදලට යාමට තිබූ බව කී කිරිඇල්ල මහතා දැන් ජනතාව විශාල පීඩනයකට ලක්ව ඇති කාරණා සඳහා සහයෝගය දෙන්න අමාරු බව ද පැවසීය.

Related posts

මෙරටට රැගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය අද කටුනායකට

colombotoday

ආනයනික පොල්කිරි පළමු නෞකාව ලංකාවට

Admin

ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණයත් අරඹයි

Admin

ජපන්, ඉන්දීය ආධාර රැගත් ගුවන් යානා දිවයිනට.. නැව් දෙකක් මග

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ?

colombotoday

තවත් අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට ජූලි මාසයට අදාළ මුදල් බැර කෙරේ…

Admin