ටජිකිස්ථානයේ නොවොබොඩ් සිට කිලෝමීටර් 51ක් වයඹ දෙසින් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ, රික්ටර් පරිමාණ ඒකක 5.9ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව ය.
භූ කම්පනයෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.