Colombo Today Local News

ගොයම් කහ වීමේ රෝගය පැතිරීම වැළැක්වීමට පියවර

ගොයම් කහ වීමේ රෝගය යළ කන්නයේ කුඹුරු වගාව අතර පැතිරීම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇති බව බතලේගොඩ වී පර්යේෂණායතනය පවසයි.

යළ කන්නයේ වී වගාවට ප්‍රමාණවත් පරිදි පොහොර යොදන ලෙස ගොවීන්ට උපදෙස් ලබා දී ඇති බව එහි අධ්‍යක්ෂක ආචාර්ය ජයන්ත සේනානායක මහතා සඳහන් කරයි.

පසුගිය කන්නයේ ගොයම් වගාවේ මූල ගැටති රෝගය වාර්තා වූ ප්‍රදේශවල ද විශේෂ වැඩපිළිවළක් ක්‍රියාත්මක බව ඔහු පවසයි.

Related posts

GSP+ මේ වසර අවසානයේ ලැබෙයි – අගමැති (VIDEO)

colombotoday

රූපලාවන්‍ය ව්‍යාපාරයටත් ඉන්දියානු බැල්ම.. ඉන්දියානු රූපලාවන්‍යාගාර රටපුරා අරඹයි !

colombotoday

නාකොටික් නිලධාරීන්ගේ නිවෙස් රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක් කරයි

colombotoday

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

Admin

මහින්දට මේ කරන්නේ දේශපාලන පලිගැනීමක්

Admin

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කසුකුසු ! කුමන්ත්‍රණය පිටුපස ප්‍රබල එජාප ඇමතිවරයෙක් ?

colombotoday