Colombo Today Local News

ඤාණසාර හිමිට අද ඇප නොලැබෙයි… ඇපෑල සලකා බැලීම කල් යයි…

තමන් වහන්සේට ඇප ලබා දෙන ලෙස සය වසරක සිර දඩුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ ඇප ඉල්ලුම්පත සලකා බැලීම ලබන සිකුරාදාට කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පැනවූ සය වසරක සිර දඩුවමට එරෙහිව මෙම ඇපෑල ඉදිරිපත් කර තිබිණි.

 

 

 

 

Related posts

එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව රනිල් කියයි…

colombotoday

ස්විස් සේවිකාව ඇප මත නිදහස්

colombotoday

පාපන්දු ලෝක කුසලානය ජනපති අතට

colombotoday

ගෝඨාගේ ශ්‍රි ලාංකික පුරවැසිභාවය සියයට සියක් නිවරැදි, ව්‍යවස්ථානුකූලයි – ඩලස්

colombotoday

ඇලෝසියස්ගෙන් මම රුපියල් සීයක්වත් අරන් තිබුණා නම් ඉවරයි

colombotoday

ගුවන් යානා ගෝඨාව රැගෙන යාම ප්‍රතික්ෂේප කරයි. ඉන්දීය යානයක් ගුවනේදීම හරවයි

colombotoday