World

පාකිස්තානය – චීනය යුද ශක්තිය වර්ධනය කරද්දී ඉන්දියාවත් යුද ශක්තිය තර කරයි

සිය යුද ශක්තිය තර කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

ඒ අනුව මිසයිල, හෙළිකොප්ටර් යානා, කාලතුවක්කු සහ ඉලෙක්ට්‍රොනික් යුද පද්ධති මිලදී ගැනීම සඳහා ඊයේ (16)දින අනුමැතිය ලබාදීමට එරට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම යුද උපකරණ ඇණවුම් ඩොලර් බිලියන 8.5ක් පමණ වෙතැයි අනුමාන කෙරේ.

සියලුම නව මිලදී ගැනීම ඉන්දීය සමාගම්වලින් කිරීමට නියමිතය.

පාකිස්තානය සහ චීනය සිය යුද ශක්තිය වර්ධනය කිරීමට විවිධ පියවරයන් ගනිමින් සිටින බැවින් ඉන්දියාව ද මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය.

Related posts

ඉන්දියාව සහල් අපනයනය නවතයි?

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් සහ ෆේස්බුක් සමාගම්වලට නඩු පවරයි

colombotoday

ට්විටර් සමාගම ගෙවිම් නොකළ ගිණුම්වලින් සිය සත්‍යාපන ලාංඡනය ඉවත් කරයි

Admin

ලොව ධනවත්ම කාන්තාවකගෙන් සුවිසල් ආධාරයක්

colombotoday

උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්

Admin

ජපාන අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත්වෙයි

colombotoday