World

පාකිස්තානය – චීනය යුද ශක්තිය වර්ධනය කරද්දී ඉන්දියාවත් යුද ශක්තිය තර කරයි

සිය යුද ශක්තිය තර කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

ඒ අනුව මිසයිල, හෙළිකොප්ටර් යානා, කාලතුවක්කු සහ ඉලෙක්ට්‍රොනික් යුද පද්ධති මිලදී ගැනීම සඳහා ඊයේ (16)දින අනුමැතිය ලබාදීමට එරට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම යුද උපකරණ ඇණවුම් ඩොලර් බිලියන 8.5ක් පමණ වෙතැයි අනුමාන කෙරේ.

සියලුම නව මිලදී ගැනීම ඉන්දීය සමාගම්වලින් කිරීමට නියමිතය.

පාකිස්තානය සහ චීනය සිය යුද ශක්තිය වර්ධනය කිරීමට විවිධ පියවරයන් ගනිමින් සිටින බැවින් ඉන්දියාව ද මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය.

Related posts

ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අධිකරණයෙන් තවත් බාල්දියක්

colombotoday

ඇෆ්ගනිස්ථාන විශ්ව විද්‍යාලවල රෙද්දෙන් වෙන්වුණු ගැහැණු පිරිමි

colombotoday

අවුන් සාන් සූකී ට එරෙහිව නීතිවිරෝධීව මුදල් සහ රත්‍රන් ලබාගත් බවට මියන්මාර් හමුදා පාලකයින්ගෙන් චෝදනා

colombotoday

රුසියාව ස්පුට්නික් V ලබාදීම අරඹයි

colombotoday

බූස්ටර් එන්නතට පසු සිවුවැනි එන්නත් මාත්‍රාවක්

colombotoday

G7 රාජ්‍ය නායක සමුළුව හිරෝෂිමාවේදී ඇරඹෙයි..

Admin