Colombo Today Local News

හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ රිට් පෙත්සම විභාගයට දින නියම කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත්කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ජුලි 31 වනදා යලි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (17)දින නියෝග කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම රිට් පෙත්සම ගොනුකර ඇති බවයි සඳහන් වේ.

ඒ අනුව අදාළ පෙත්සම ජුලි 31 සහ අගෝස්තු මස 09 වනදා විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

Related posts

විමලවීරගේ සහයත් රනිල්ට

Admin

රතන හිමිත් මහින්දට…

colombotoday

නව මිශ්‍රණ පොහොර දෙකක් ලංකා පොහොර සමාගමෙන් එලියට

Admin

ගම්පහ සියලු අවමංගල්‍ය කටයුතු පැය 24කදී අවසන් කළ යුතුයි

colombotoday

සම්මුති ආණ්ඩුවේ පිපිරීමක්.. ඒකාබද්ධ විපක්ෂයේ සහ මෛත්‍රීට !!

colombotoday

විමල්ට ආණ්ඩුවෙන් යන්නැයි කියයි

colombotoday