World

ප්‍රබල භූ කම්පනවලින් පීඩා විඳි තුර්කියට ගංවතුරක්

ප්‍රබල භූ කම්පනවලට ලක් වූ තුර්කියේ ප්‍රදේශ කිහිපයකට ක්ෂණික ගංවතුරින් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ගංවතුරින් මේ වනවිට පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූ කම්පන බලපෑම හමුවේ නිවාස අහිමිව කූඩාරම් සහ තාවකාලික බහලුම් නිවාසවල රැඳී සිටි පිරිස් ගංවතුරින් දැඩි බලපෑමට ලක්ව ඇත.

පසුගිය මාසයේ තුර්කියට බලපෑ මැග්නිටියුඩ් ඒකක 7.8 ක ඇතුළු භූ කම්පන මාලාවෙන් පුද්ගලයින් 48,000 කට පමණ දිවි අහිමි වුණි.

Related posts

පිලිපීනයේ මගී නෞකාවක් ගිනි ගනී

Admin

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින කිරුළ අත්හරී

Admin

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday

ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 63ක් මරුට. 180කට තුවාල

colombotoday

එන්නත්වලින් 75% ක් රටවල් 10 ක. | දුප්පත් රටවල ජනතාව ආරක්‍ෂා කිරීමේ නව සැලසුම් සකස් කළ යුතුයි. | ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

colombotoday