World

ප්‍රබල භූ කම්පනවලින් පීඩා විඳි තුර්කියට ගංවතුරක්

ප්‍රබල භූ කම්පනවලට ලක් වූ තුර්කියේ ප්‍රදේශ කිහිපයකට ක්ෂණික ගංවතුරින් දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ගංවතුරින් මේ වනවිට පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූ කම්පන බලපෑම හමුවේ නිවාස අහිමිව කූඩාරම් සහ තාවකාලික බහලුම් නිවාසවල රැඳී සිටි පිරිස් ගංවතුරින් දැඩි බලපෑමට ලක්ව ඇත.

පසුගිය මාසයේ තුර්කියට බලපෑ මැග්නිටියුඩ් ඒකක 7.8 ක ඇතුළු භූ කම්පන මාලාවෙන් පුද්ගලයින් 48,000 කට පමණ දිවි අහිමි වුණි.

Related posts

බලයෙන් නෙරපා දැමු අවුන් සාන් සූ කී ට තවත් පස් වසරක සිරදඩුවමක්

colombotoday

කොරෝනා දේවතාවිය ඉන්දියාවේ කෝවිලකට වඩියි. ජනතාව පුජාවට්ටි ගෙන පොරකමින් වදියි.

colombotoday

මාධ්‍යවේදියෙක් ප්‍රවෘත්ති කාමරයේම දිවි නසා ගනී

colombotoday

ආණ්ඩුව පළවාහරිනු.. හමුදා ආණ්ඩුවක් හදා රට බේරා ගනු – උද්ඝෝෂණ ඇරඹෙයි !

colombotoday

ගූගල් සමාගමෙන් රුසියාවට තහනමක්

colombotoday

වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැන

colombotoday