Colombo Today Local News

හූනියමක් කරන්න තරුණයින් තිදෙනෙක් මවකගේ ඔළුව ගලවලා

උදාගම පොදු සුසාන භූමියේ මිහිදන් කළ කාන්තාවකගේ සිරුරක හිස ගොඩගෙන ඡායාරූප ගතකර සමජ මාධ්‍ය ජාලාවලට මුදා හළ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පිළිවෙලින් 18,19, 20 යන වයස්වල පසුවන තරුණයන් තිදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව මූලස්ථාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් උදාගම, මහව පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

මැණික්හින්න ප්‍රදේශයේ පුද්ගලයකුගේ අවශ්‍යතාවය සඳහා ගුරුකමකට මිනී ඔළුවක් ඉල්ලා ඇති අතර ඒ අනුව මිනී ඔළුව ගලවා ගත් බව සැකකරුවන් පොලිසියට පවසා තිබේ.

Related posts

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

Admin

හිටපු යුද්ධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් ධූරයට උසස් කෙරේ

colombotoday

රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

colombotoday

විෂ පොල්තෙල් වෙළඳපොලේ තවමත් අලෙවි වෙනවා. – යැව්වා කිවුවට යවලා නෑ..

colombotoday

රට සහ පක්ෂය ගැන සිතා කරු ජයසුරිය ගත් තීරණය එජාප නායකත්වයට දැනුම් දෙයි

colombotoday

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ තවත් 581ක් අත්අඩංගුවට

colombotoday