වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම් ඉදිරිපිට මාර්ගය වැසෙන සේ මාර්ගයේ වාඩි වී විරෝධතාවයේ නිරතව සිටින බව වාර්තාවේ.
මේ හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.
රජය ක්රියාත්මක කර තිබෙන නව බදු පනතට එරෙහිව වෘත්තිකයන් ක්රියාත්මක කර තිබෙන වැඩවර්ජනයට සමගාමීව වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටින බව වැඩි දුරටත් වාර්තාවේ.