Colombo Today Local News

රට විරුවන්ගේ තීරු බදු සහන සහිත විදුලි වාහන නිදහස් කිරීම අරඹයි

විදේශ ශ්‍රමිකයන් ආනයනය කළ තීරු බදු සහන සහිත විදුලි වාහන නිදහස් කිරීම රේගු දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබේ.

විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් මෙරට එවීමේදී නීත්‍යානුකූල ලෙස එවන අවස්ථාවන්හිදී එම ප්‍රමාණය මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවන අතර ශ්‍රී ලාංකිකයා මෙරට එවන මුදල් ප්‍රමාණයෙන් අඩකට සමාන සී.එෆ්.අයි. වටිනාකමක් සහිත විද්‍යුත් වාහන ආනයනයට අවසර හිමිවේ.

Related posts

මාධ්‍යවේදී චතුර පමුණුවගේ “බොදු මග අවුරන අදමිටු බල” හෙට එළිදැක්වේ

colombotoday

සම්පත් බැංකුවේ ඇති ගිණුම් ඉවත් කර අමානා බැංකුවේ මුදල් තැන්පත් කරන ලෙස ජමිතුල් උලමා සංවිධානය මුස්ලිම් ජනතාවට දැනුම් දීලා

colombotoday

යුද හමුදාවෙන් පලා ආ සෙබලෙක් බිරිද ඝාතනය කර නැන්දම්මටත් පොල්ලකි ඔලුට ගහලා

colombotoday

“විජේදාස ඉවත් නොවුණොත් මරාගෙන මැරෙන්න ලෑස්තියි” – අජිත් පී පෙරේරා

colombotoday

“සම්පූර්ණෙන්ම වැරදියි.. අමණ ක්‍රියාවක්“ අබාධිත රණවිරු ප්‍රහාරය ගැන හිටපු සේනාධිනායකයා කියයි

colombotoday

සීඝ්‍රගාමී දුම්රියක කැබ් රථයක් ගැටෙයි

Admin