Colombo Today Local News

රජයේ වාහනයක් ගෙදර ගෙනියලා.. ඇමති ෆවුසිට නඩු !

රජයේ වාහනයක් අවභාවිත කරමින් රජයට රුපියල් දස ලක්ෂ හැත්තෑ තුන් දහසක් වංචා කළැයි කියන නඩුවකට නොවැම්බර 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ආපදා කළමනාකරණ හිටපු ඇමැති සහ වත්මන් රජයේ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතීසි නිකුත් කළේය.

හදිසි ආපදා අවස්ථා සඳහා ප්‍රයෝජනයට ගැනීමට නෙදර්ලන්තයෙන් ලැබුණු රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක් පමණ වටිනා ජීප් රියක් 2011 සිට 2014 දක්වා තම පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තේයැයි චෝදනා හතරක් යටතේ අල්ලස් කොමිසමෙන් එම නඩුව පවරා තිබේ.

Related posts

අපි කළ හොඳ වැඩ නිසා ප්‍රා.සභා ඡන්දෙත් දිනනවා

Admin

ඇමති මාරුව කල් යයි.. ජනපති – අගමැති එකගතාවකට එයි !!

colombotoday

එටිසලාට් බදු වංචාවක.. බදු වැඩියෙන් අයකර දිනකට රු මිලියනයක් පාරිභෝගිකයන්ගෙන් ගසා කයි

colombotoday

වළකට වැටී දරුවෙක් මිය යයි

Admin

රාජ්‍ය දේපළ විකුණාගෙන කෑමේ ඉතිහාසයෙන් බිදක් මෙන්න !

colombotoday

මනාප සටන උණුසුම් වෙයි.. එකම පක්ෂයේ අපේක්ෂකයින් අතරත් ගුටිකෙළි..

colombotoday