Colombo Today Local News

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ලංකා නිදහස් සේවක සංගමය උපවාසයක

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට යාමට එරෙහිව අද(27)දිනයේ උපවාසයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

ඔවුන් සියලු දෙනාගෙන් සාකච්ඡාවක් ඉල්ලූ නමුත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජේගුණරත්න මහතා සඳහන් කරයි.

මේ අතර, සිය ඉල්ලීම් සඳහා රජයෙන් මෙතෙක් නිසි ප්‍රතිචාර නොලැබීම පිළිබඳව වෘත්තීයවේදීන් දැඩි අප්‍රසාදය පළ කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වෘත්තීයවේදීන් රැස්වී සාකච්ඡා කරන බවයි.

Related posts

වයස අවුරුදු 35 ට අඩු පුද්ගලයින්ට ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම නවති

colombotoday

ඉදිරි දින කිහිපයේදී පත් කරන නව කැබිනට්ටුවේ ඇමැතිකම් බාර ගන්නේ නැහැ

colombotoday

නව අධිකරණ ඇමති දිවුරුම් දීමෙන් පසු සිදුකළ දේ

colombotoday

කොරියාව සමග සහයෝගීතා ගිවිසුමක්

Admin

උගන්ඩාවට ගිය යානා ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

තෛපොංගල් සමරද්දී වතු නිවාස පේළියක ගින්නක් – නිවාස 10ක් ගිනි බත් වෙයි

Admin