Colombo Today Local News

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ලංකා නිදහස් සේවක සංගමය උපවාසයක

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට යාමට එරෙහිව අද(27)දිනයේ උපවාසයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

ඔවුන් සියලු දෙනාගෙන් සාකච්ඡාවක් ඉල්ලූ නමුත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජේගුණරත්න මහතා සඳහන් කරයි.

මේ අතර, සිය ඉල්ලීම් සඳහා රජයෙන් මෙතෙක් නිසි ප්‍රතිචාර නොලැබීම පිළිබඳව වෘත්තීයවේදීන් දැඩි අප්‍රසාදය පළ කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වෘත්තීයවේදීන් රැස්වී සාකච්ඡා කරන බවයි.

Related posts

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි-විජිත හේරත් කියයි

Admin

පොලිසියේ කනෙන් රිංගා, අගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලඩියා රටින් පැන යයි !

colombotoday

විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

colombotoday

Etisalat බංකොලොත් වෙයි.. අසාධාරණ ලෙස සේවකයන් නෙරපයි !

colombotoday

දූෂණ වංචා අඩු කරන්න, මැති ඇමති වැටුප් දීමලා ලොකු ගාණකින් ඉහළට !

colombotoday

සඟවා තිබූ සහල් තොගයක් සොයා ගැනේ..

colombotoday