Colombo Today Local News

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැන් කී මූන් මහතා, නිල සංචාරයක් සඳහා අද (06) අලුයම දිවයිනට පැමිණියේ ය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔහු පිළිගනු ලැබුවේ‍ය.

බැන් කී මූන් මහතා සමග සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබේ.

Related posts

15 හැවිරිදි දරුවෙක් දියේ ගිලී අතුරුදන්

Admin

අලුත් ව්‍යස්ථාව ගොඩ දාන්න චන්ද්‍රිකාගෙන් නැවතත් සුදු නෙළුම් !

colombotoday

වේදෙනිගම හිමි පැහැරගෙන ගොස් නෑ – පැවිදි ගුරුහිමියන් පවසති

colombotoday

කාබනික පොහොර ලෙස චීනේ නාගරික කසල ශ්‍රී ලංකාවට | දිලිත් ජයවීරත් කාර්ය සාධක බලකායට

colombotoday

තවුහිද් ජමාත් ශාඛාවක් ආරම්භ කළ අබ්දුල් අන්තවාදය පතුරවමින් නිදැල්ලේ.. හිටපු අමාත්‍යවරයෙකු කල හැංගිමුත්තන් ඥානසාර හිමි හෙළි කරයි

colombotoday

බසයක් ටිපර් රථයක ගැටී 26ක් රෝහලේ

colombotoday