Colombo Today Local News

“ජනතාවට ඇති තරම් සහන දීල තියනවා.. තවත්නම් සහන දෙන්න බෑ” – මුදල් ඇමති රවී

ravi 125

මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට සහන ලබා දීමට නොහැකි බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ වන විටත් රජය බොහෝ සහනාධාර ජනතාවට ලබා දී ඇති බවත් පාරිභෝගික භාණ්ඩ දිය හැකි අවම මිලට ලබා දෙන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් හැමදා සහනාධාර දීමට බැරි බවත් රජයේ අරමුණ වන්නේ ජනතාවගේ ආදායම වැඩිකර වඩා හොද ජීවිතයක් ගත කිරීමට මාර්ගය විවෘත කිරීම යයිද මුදල් ඇමතිවරයා එහිදී වැඩිදුරටත් කීය.

Related posts

පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟපාන්න නොවේ – ජනපති කියයි

Admin

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

colombotoday

නාමල්ගේ GM සුජානි බෝගොල්ලාගමට ඇප.. රට ගමන් තහනම් !

colombotoday

චීන – ලංකා සබදතා ගැන ඉන්දියාව නොසතුටෙන් !!

colombotoday

සජිත් – මෛත්‍රී රහස් හමුවක් !

colombotoday

බස් රථවල ඝෝෂාකාරී සංගීතයට තිත

colombotoday