World

“100% ක් මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදීන්ට උදව් කරනවා” – ඇමරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකාවේ ක්‍රියාත්මක මුස්ලිම් පල්ලි සියල්ල ත්‍රස්තවාදීන්ට උදව් කරන බව ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

CNN නාලිකාව විසින් පවත්වන ලද විවාදයක් අතරතුර අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනපති අපේක්ෂකයා සදහන් කලේ “මට මුස්ලිම් යහළුවෝ සිටිනවා. නමුත් විවිධ ප්‍රදේශවල තිබෙන ඉස්ලාම් පල්ලිවලට ඔබ ගිහින් බැලුවොත් පැහැදිලි වෙයි. අන්තවාදී ඉස්ලාම් ජාතිකයන් ඉතාමත් කුරිරුයි සහ අනතුරු දායකයි. ඔවුන් ලොව පුරා විශාල වශයෙන් ප්‍රශ්න ඇති කරනවා”

ඇමරිකාව පුරා ජනප්‍රිය චරිතයක් බවට පත්වෙමින් සිටින ජනපති අපෙක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දෙසැම්බර් මාසයේදී ඉස්ලාම් ආගම ඇමරිකාව තුල තහනම් කලයුතුබව පළමු වරට ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කර සිටියා. මෙවැනි ප්‍රකාශයක් කල පළමු ඇමරිකානු දේශපාලකයා ඔහුයි.

Related posts

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 54 ලක්ෂය ඉක්මවයි

colombotoday

ඉන්දියාව අභිබවා ඉන්දුනීසියාව ආසියාවේ කොවිඩ් ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය වෙයි

colombotoday

බේරූට් වරායේ විශාල ගින්නක්

colombotoday

වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.

colombotoday

Facebook සමාව අයැදි

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට Band-e-Amir ජාතික වනෝද්‍යානය තහනම් කෙරේ…

Admin