Colombo Today Local News

විදුලි සේවකයින් අද ලෙඩ වෙයි.

විදුලි සේවකයින් අද (27)දින ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

ඒ, ආසාධාරණ බදු ප්‍රතිපත්තිය විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ය.

දිවයින පුරා විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරතවීමට ද නියමිත බව ලංකා විදුලි වෘත්තීය සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පවසයි.

Related posts

ඇලෝසියස්-පලිසේන රිමාන්ඩ්

colombotoday

හෙරොයින් කිලෝ 45ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

පනත් දෙකකට කතානායකගේ සහතිකය

colombotoday

ලයිට් බිල 30%කින් අඩු කරන්නේ වසර තුනකින්

Admin

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට උලමා බලපෑම් කරති.

colombotoday