Colombo Today Local News

2023 අයවැය ප්‍රතිපාදනවලින් 6%ක් කපාහරින්නැයි දැනුම්දෙමින් චක්‍රලේඛයක්

භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියළුම අමාත්‍යංශ ලේකම්වරුන්ට,පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට,දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට අදාළ වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

කැබිනට් තීරණයක් මත 2023 අයවැය ප්‍රතිපාදනවලින් අවම වශයෙන් 6%ක් කපාහරින ලෙස දැනුම් දෙමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

Related posts

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්නයි

colombotoday

ආන්දන්කුලම් ප්‍රදේශයේ බැලූන්වලටත් ඇන්ටිජන්

colombotoday

සම්මුති ආණ්ඩුවේ මංගල අයවැය පරතරය කෝටි 74000 ක්

colombotoday

ඉරාජ් නිකුත් කර ඇත්තේ නිර්ලජ්ජිත වීඩියෝවක්. මේවා කරන්නේ පහත් මානසික තත්ව ඇති පුද්ගලයන් – ඇමති නවීන්

colombotoday

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් 273ක් නැවත සේවයට

colombotoday

ඩලස්ගෙන් ජනපතිට ලිපියක්

colombotoday