Colombo Today Local News

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කරයි

අද (02)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4 ක මිල අඩු කර තිබේ.

ඒ අනුව වියළි මිරිස් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,675 ක් වන අතර ලොකු ලූණු කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 165 කි.

රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 169 ක්.

පාන් පිටි කිලෝග්‍රෑමයක් අද සිට රුපියල් 230 කට සතොස හරහා මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව හිමිවනු ඇති.

Related posts

ගත වූ පැය 72දී 40 දෙනෙක් මග මරුවාට බිලි වෙයි

colombotoday

නිදහස මහ මුහුදක් වේ.. එහි උල්පත පුත නුඹ වේ !!

colombotoday

ආවා කල්ලියේ ලොක්කෝ තිදෙනා ඉන්දියාවෙන් අල්ලයි

colombotoday

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday

මීතොටමුල්ල පංසකූලයට වැඩමකළ ඥානසාර හිමි, ඇස් කන් ඇරෙන්න සිදුකල අනුශාසනාව: Videos

colombotoday