Online ක්‍රමවේදය ඔස්සේ ඉඩම් ඔප්පු ලියාපදිංචිය ආරම්භ කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එහි නියමු ව්‍යාපෘතිය ඉදිරි දින කිහිපය තුළ ප්‍රධාන ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 7ක ක්‍රියාත්මක වන බවරෙජිස්ට්රාර් ජනරාල් ප්‍රභාත් අබේසිංහ මහතා පවසයි.