Colombo Today Local News

නව වානිජ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය

නව වානිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ දී රටේ වඩා යහපත් ආයෝජන වාතාවරණයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇතැයිද එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වාණිජ කරුණු සම්බන්ධයෙන් දැනට පවතින අධික නඩු ප්‍රමාණය කඩිනමින් අවසන් කිරීම තහවුරු කිරීම පිණිස නව වානිජ මහාධිකරණයක් පිහිටුවීමේ අවශ්‍යතාවය හඳුනා ගෙන ඇතැයි ද රජය පවසයි.

Related posts

අත්‍යවශ්‍ය මහජන සේවාවක් කරමින් දුම්රිය සේවක නිවාඩු අවලංගු කරයි

Admin

ජාතික ගීය දමිළ බසින් ගැයීම පිළිබද සතුට පළකිරීමට විග්නේශ්වරන් නාග විහාරයට

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනපති කොමිසමක්

colombotoday

නව ත්‍රස්ත විරෝධී පනත ගැන අධ්‍යනයට නීතිඥ සංගමයෙන් කමිටුවක්..

Admin

පුල්මුඩේ සිංහල රණවිරු ගමක් සජිත් මුස්ලිම් ගමක් කරපු හැටි !

colombotoday

“සොත්ති උපාලිගේ” පුතා හෙරොයින් කිලෝ 2ක් සමඟ මාට්ටු.

colombotoday