Colombo Today Local News

ව්‍යාජ ඉතිහාසයක් සමග දෙමළ ඊළම විකිපීඩියාවට.. අගනුවර ත්‍රිකුණාමලය

tamil-eelam-mith

විකිපීඩියා අන්තර්ජාල විශ්ව තොරතුරු වෙබ් අඩවියේ Tamil Eelam (ටැමිල් ඊළාම්) නමින් පිටුවක් නිර්මාණය කර තිබෙනවා.

ජනගහනය, වර්ග ප්‍රමාණය, සීමා මායිම් පිළිබදවද තොරතුරු ඇතුළත් කරමින් එය සකස් කර ඇත්තේ වෙනම රටක් පිළිබදව තොරතුරු අතුලත් කරන ආකාරයට සමානවයි. ක්‍රි.පූ 2වන සියවසේ සිට උතුරේ දෙමළ ජනාවාස පැවති බවත්, පෘතුගීසීන් විසින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධයක් වන “යාපනය රාජධානිය“ පිළබද කියවෙන පදනම් විරහිත මිත්‍යා ඉතිහාස කරුණු (දෙමළ ඊළමේ) ඉතිහාසය ලෙස දක්වා ඇත.

විකිපීඩියා විශ්ව තොරතුරු වෙබ් අඩවියේ ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට වෙබ් පිටුවක් පවත්වාගෙන යා හැකි අතර, එහි දැක්වෙන කරුණු සම්බන්ධයෙන් විකිපීඩියා ආයතනය වෙන වාර්තා කිරීමේ හැකියාවද පවතිනවා.

https://en.wikipedia.org/wiki/Tamil_Eelam

යටත්විජිත ලියවිලි වලින් හෙළිවන දෙමළ නිජබිම මිත්‍යාව

 

 

 

Related posts

රත්මලාන මුහුදු වෙරළේ නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday

ජනබල විරෝධයේ සජීවී විකාශනය මෙන්න [LIVE]

colombotoday

පස්සර මාර්ගයට ගල් පර්වතයක් පෙරළෙයි

Admin

පාන් පිටි මිලත් රුපියල් 35 කින් නිගී

colombotoday

කෝටි 02ක දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

“අර්ජුණ මහෙන්ද්‍රන් අපට විශ්වාසයි.. නැවතත් මහබැංකු අධිපති ඔහුයි” – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday