Colombo Today Local News

ප්‍රභාකරන් වගේ, පුතුන් දෙදෙනාත් අරගලයට එක් කරගන්න – නිමල්කා විග්නේෂ්වරන්ට කියයි

උතුරේ මහඇමති විග්නේශ්වරන්ට “හැකිනම් ප්‍රභාකරන් මෙන් තමන්ගේ අරගලයට පුතුන් දෙදෙනාත් දායක කරගෙන පෙන්නන්න” යැයි ප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු පවසයි.

ඇය ම් බව කීයේ පසුගිය 01 වනදා පැවති නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය සංවිධාන විසින් සංවිධානය කළ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එසේම විග්නේශ්වරන් මහතා දේශපාලනයට ගෙන ඒමට පෞද්ගලිකවම තමන් කැපවු අයෙකු ලෙස ඔවුන් විශාල අර්බුදයකට මුහුණ දී ඇති බවද නිමල්කා ප්‍රනාන්දු මහත්මිය විසින් සිදුකර සිටියේය. එසේම දෙමළ ජාතික සන්ධානයෙන් වියෝවි වෙනස් දේශපාලන ගමනක් යෑම භයානක තත්ත්වයක් බවද ඇය පවසා සිටියාය.

Related posts

ගෝඨාභය රාජපක්ෂට මුළු රටම බයයි. ඒ නිසා සජිත් දිනනවා. – අජිත් පී පෙරේරා කියයි

colombotoday

උතුම් නවම් පොහොය අදයි…

colombotoday

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ..

colombotoday

ඩයලොග් ආයතනයට ප්‍රහාරයක්… දුරකථන ජාලා බිද වැටෙයි !!

colombotoday

ජනිපෙ නියෝජ්‍ය නායකයාගේ හිත ජනපති මෛත්‍රී ළග නවතී..! නිවසේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් ගැන රන්ජන් කියන කතාව

colombotoday