Colombo Today Local News

ගෑස් පිපිරුනේ නිෂ්පාදනයේ දුර්වලතාවක් නිසානම් වන්දි ගෙවන්න ලිට්‍රෝ සූදානම්

රට පුරා පසුගිය කාලයේ ගෑස් සම්බන්ධයෙන් යැයි පැවසූ සිද්ධිවලදී ලිට්‍රෝ ගෑස් නිෂ්පාදනයේ දුර්වලතාවක් හේතුවෙන් කිසියම් හෝ කෙනෙක් අපදාවට පත්වූ බවට ඔප්පු වුවහොත් ඒ සඳහා වන්දි ලබාදීමට එම සමාගම අනිවාර්යෙන් ඉදිරිපත් වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ලිට්‍රෝ සමාගමට ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් බිලියන 26 (කෝටි 2600) ද ඇතුළුව සියලුම ණය ගෙවා මේ වන විට රුපියල් බිලියනයක (කෝටි 100) පමණ ලාභයක් සහිත රාජ්‍ය ආයතනයක් බවත් කළමනාකරණ සාර්ථකත්වය මත එම සාර්ථකත්වය ලැබූ බවත් සභාපතිවරයා කීය.

Related posts

විශ්වවිද්‍යාල වසා තැබුණ ද සිසුන්ට මහපොළ ගෙවීම දිගටම

colombotoday

නිරෝදායනයෙන් හොරෙන් පැන පෙම්වතිය සොයා ගිහින්

colombotoday

බැදුම්කර හොර ගැසට් පත්‍රය මුද්‍රණය කල දිනය හෙළිවේ.. මුද්‍රණාලයාධිපති සාක්ෂි දෙයි

colombotoday

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට නැවතත් ලියාපදිංචි විය හැකියි

colombotoday

“යහපාලනය අසමත්.. රාජපක්ෂ යළි බලයට එනවා“ – International Crisis Group කියයි..

colombotoday

ජනපති අද ජාතිය අමතයි… එජාපය සමග දීගයේ තිත්ත ඇත්ත සියල්ල හෙළි කරන්න යයි…

colombotoday