ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබේ.
උපදේශක තනතුර වෙනුවෙන් ජයසූරිය මහතාට රුපියල් ලක්ෂ 50 කට අධික වැටුපක් ගෙවීමට නියමිත බව ද වාර්තා වේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් සහ සනත් ජයසූරිය මහතා අතර මේ වන විට ශ්රී ලංකා ක්රිකට් ආයතන තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.