Colombo Today Sports News

ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදෙයි?

සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කාලයක සිට ඔහුගේ පාදයක පවතින ආබාදය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදීම නුදුරේදීම ප්‍රකාශට පත්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් IPL තරග සදහා ඔහු දිගටම ක්‍රීඩා කරනු ඇතිබව එම වාර්තා තහවුරු කර සිටියා…

Related posts

LPL අධ්‍යක්ෂ ධුරයෙන් රවීන් වික්‍රමරත්න ඉවත්වෙයි

colombotoday

දිල්රුවන් මුරලිට සමවෙයි.. පළමු පෙළ කඩුළු 800 යි

colombotoday

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

colombotoday

පිටිය මැද පැටලුනු ලහිරු කුමාරට සහ ලිටන් දාස්ට දඩ නියම කරයි.

colombotoday

විස්සේ කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන තීරණාත්මක තරගය අද

colombotoday

මාලිංගට තවත් “බකට්‌” එකක්‌

colombotoday