Colombo Today Sports News

ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදෙයි?

සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කාලයක සිට ඔහුගේ පාදයක පවතින ආබාදය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදීම නුදුරේදීම ප්‍රකාශට පත්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් IPL තරග සදහා ඔහු දිගටම ක්‍රීඩා කරනු ඇතිබව එම වාර්තා තහවුරු කර සිටියා…

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වෙයි

colombotoday

යුපුන් අබේකෝන් පොදු රද මඩුලු මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගනී

colombotoday

තියුණු පරාජයෙන් පසු ඇෆ්ගන් ප්‍රේක්ෂකයෝ කුලප්පු වෙයි

colombotoday

හෙල්ල විසිකිරීමෙන් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට

colombotoday

ඊයේ වැඩ පෙන්වූ අසේල ගුණරත්න, මිලියන 6ක් සමග අද මුම්බායි ඉන්ඩියන්ස් පිළට !

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා ඇමතිට එරෙහිව නුවන් සොයිසා නඩු මගට

colombotoday