Colombo Today Local News

විදෙස් සංචාරකයින්ට සිදුවන හිරිහැර ගැන සංචාරක සංවර්ධන අධිකාරියේ අවධානය

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් විවිධ හිරිහැර සිදුවන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති ‍ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ, සංචාරකයින් රැගෙන යන ත්‍රීරෝද රථ ලියාපදිංචි කරන බවයි.

විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංචාරක පොලීසිය සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇතැයි ඔහු පවසයි.

Related posts

ලිස්සා ගිය වෑන් රථයේ රිදුරු සහ කතක් මරු දකී

Admin

පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත 21දා සිට දුම්රිය වාර 130ක්

colombotoday

පහන් දල්වා මල් පුදා යාපනය සරසවියේත් මියගිය කොටින් සමරයි

colombotoday

ජනපති ඇමතිවරුන්ගේ කටවල්වලට තිරිංග දමයි !

colombotoday

පා. මන්ත්‍රී ජයරත්න හේරත්ගේ ඩිෆෙන්ඩර් රථය ලොරියක ගැටෙයි

Admin

පොලිස් සැරයන්වරයෙක් දිවි නසා ගනී

colombotoday