Colombo Today Local News

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (23) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දින මධ්‍යස්ථාන 119කදී එන්නත් ලබාදීමේ වැඩසටහන සිදුකිරීමට නියමිතයි.

Related posts

ගොවීන් ලක්ෂ 12කට රු. බිලියන 4.2 ක් ගිණුම්වලට බැර කෙරේ…

Admin

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට

Admin

මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් යාපනයේ සරසවි සිසුන් කලු ජූලිය සමරයි

colombotoday

කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

2020 ජනපතිවරණයේ එජාප අපෙක්ෂකයා ගැන නවීන්ගෙන් ඉගියක්…

colombotoday

ලයිට් බිල 30%කින් අඩු කරන්නේ වසර තුනකින්

Admin