Colombo Today Local News

පොලී අනුපාතිකයන්ට අදාළව මහ බැංකුවෙන් නිවේදනයක්

වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව, බැංකු මහ බැංකුවේ කරනු ලබන තැන්පතු සඳහා කරනු ලබන පොලිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 14.5% ක් ලෙස තවදුරටත් පවතිනු ඇති.

මහ බැංකුව, බැංකු සඳහා ණය සැපයීමේදී අයකරනු ලබන පොලී අනුපාතිකය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.5%ක් ලෙසත් තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මෙවැනි ඉහළ පොලී අනුපාතිකයක් පවත්වාගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

Related posts

ත‍්‍රස්තවාදී කල්ලි මුලිනුපුටා දාන්න රාජපක්ෂලා බයවෙලා හිටියේ… – චම්පික රණවක

colombotoday

පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න

Admin

බිමතින් රිය පැදවු ලාල් කාන්ත අත්අඩංගුවට

colombotoday

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රථයේ රියදුරු තව දුරටත් රිමාන්ඩ්

colombotoday

ගෝඨාභය ගේ පුරවැසිභාවයට අදාළ සියලු ලේඛන මාධ්‍යට….[PHOTOS]

colombotoday

කසල කළමනාකරණය බිංදුවට වැටේ.. අගමැති නිල නිවස ඉදිරියේත් කුණු කදු ගොඩගැසේ !

colombotoday