Colombo Today Local News

චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් දිවයිනට

චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් දිවයිනට පැමිණ තිබේ.

එම යානා දෙක අද නිල වශයෙන් තමන්ට භාරදීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.

Y-12-IV යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරට ගෙඩබස්සවා තිබේ.

Related posts

පරිසර ඇමතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග

colombotoday

අක්‍රීය කළ බැදුම්කර මගඩි සමාගමේ ගිණුම් යළි සක්‍රීය කරයි

colombotoday

කහ ඇඳුම් නෙමේ සුදු ඇඳුම් ලෑස්ති කරගන්න කියූ වෛද්‍යවරයා

colombotoday

රැප් එකෙන් අම්මා මතක් කල කුපාඩි ගායකයාට විරුද්ධව කීර්ති පැස්කුවෙල් පොලිසී යයි

colombotoday

යහපාලන ඇමති සගයන්ගේ කැත වැඩ ගැන රන්ජන් කතා කරයි

colombotoday

කොවිඩ් දේහ ආදාහනය පමණක් කළ යුතුයි | සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday