Colombo Today Local News

බාලවයස්කාර දියණියව මවක් කළ පියා බරපතළ වැඩසහිතව වසර 12ක් සිර ගෙට

සිය දියණියව ලිංගික අපයෝජනය ට ලක්කළ පුද්ගලයෙක්ට බරපතළ වැඩසහිත වසර 12ක සිරදඬුවමක් නියම කිරීමට වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ.

2013 වසරේ දී බාලවයස්කාර දැරියක්ව සිටි සිය දියණියව එලෙස ඔහු විසින් ලිංගික අපයෝජනයට ලක්කර ඇත.

අදාළ දියණියගේ මව විදෙස්ගතව සිට ඇති අතර, 2015 වසරේ දී එම දැරිය දරුවෙකු ප්‍රසූත කිරීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී පියා අතින් ඇය ගැබ් ගෙන ඇතැයි තහවුරු වී තිබේ.

Related posts

පල්ලිවාසල්තුරේ වෙරළේ සගවා තිබු ලක්ෂ 75ක කහ තොගය

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් පොලිසිය කෑලි 9කට කැඩෙයි… ත්‍රස්ත මර්ධනය, මත්ද්‍රව්‍ය නාශක ඒකකය සුනේ සුන්…

colombotoday

කබ්රාල් ඇප මත මුදාහරී

colombotoday

“සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් ධාවනය නතර කරනවා” – ගැමුණු විජේරත්න කියයි

colombotoday

කුවේට්හිදී එල්ලා මැරු ලාංකිකයාගේ දේහය බෙදාගන්න බිරින්දෑවරුන් තිදෙනෙක් එයි

Admin

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ මහජන ආරක්‍ෂක ඇමැති අතර හමුවක්

colombotoday