Colombo Today Local News

අරක්කු මිල ඉහළට

සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව Distilleries Company of Sri Lanka PLC පවසයි.

ඒ අනුව, මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ යනු ඇත.

මිලිලීටර් 375 සහ මිලිලීටර් 180 මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50කින් සහ රුපියල් 20කින් මිල ඉහළ නංවා තිබේ.

මෙම මිල ඉහළ දැමීම 2024 ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක අතර වැට් වැඩිවීම මත මෙම මිල ගණන් සංශෝධනය කෙරෙන බවද දැනුම්දෙයි.

Related posts

සමගි මැයි රැලියේදී සරත් ෆොන්සේකා සහ හරීන් අතර ගැටුමක් : VIDEO

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

මහින්ද, ගෝඨාත් ජන බලයට එක්වෙයි… මහ ජන ගගකින් කොළඹ වීදි වැසී යයි…

colombotoday

ලාංකික නැවියන් 6 දෙනෙකුට කොරෝනා වැළදෙයි !

colombotoday

ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

Admin

මැතිවරණ පරාජයෙන් පසු සජිත් ජාතිය අමතයි!

Admin